Payza Account එකක් සාදන ආකාරය හා Verify කරගන්නා ආකාරය

Payza Account එකක් සාදන ආකාරය
දැන් බලමු  Payza Account 1ක් සාදාගන්න ආකාරය




  Payza Account 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න














































Payza Account එක Verify කරගන්නා ආකාරය
Payza Account එක Verify කර ගැනීමට Credit Card 1ක් අවශයයි. Credit Card නැත්නම් Debit Card 1ක්  හෝ අවශයයි. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ HNB Debit Card 1ක්  හෝ Sampath web Card 1ක්. මම පාවිච්චි කරන්නේ HNB Debit Card 1ක්.
අදාල විස්තර නිවැරදිව ඇතුල් කරල "next" button එක click කරන්න.
මෙතනදි මුලින්ම ම 1) ක්‍රමය අනුගමනය කරලා බලන්න අසාර්ථක වුනොත් අනික් ක්‍රමයට යන්න ඒ ක්‍රමය ලේසි.(පළමු ක්‍රමය අනවාර්යෙන් ඔබ උත්සාහ කර බලා තිබිය යුතුමයි)
1) Validate by charge
card centre ( HNB-0114523523) එකට call කරලා කියන්න මගේ Card එක Online Payment වලට ඇක්ටිව් කරලා දෙන්න කියලා.ඊට පස්සේ පහත පියවර වලට යන්න.
දැන්  $1- $2ත් අතර මුදලක් අපේ කාඩ් එකෙන් අය කරගන්නව. වැඩ කරන දින 2ක් ඇතුළත ඒ මුදල අපේ  Account එකේ සටහන් වෙනව. දවස් දෙදකින් විතර  card centre  එකට call කරලා අහන්න payza එකට  card 1 link කලා payza එකෙන් අයකර ගනිපු ගාන කීයද කියලා.හරියටම ඒ ගාන මතක තියාගෙන පහත පියවර අනුගමනය කරන්න.


හරි, දැන් අපේ ගිණුම සහතික කරල ඉවරයි.

2) Validate by Authorization form
පළමු ක්‍රමය අනවාර්යෙන් ඔබ උත්සාහ කර බලා තිබිය යුතුමයි.ඉහත ක්‍රමයෙන් ඔබ අසාර්ථකයි නම් මේ ක්‍රමය අනුගමනය කරන්න
ලැබෙන form එක Print කරගන්න
එසේම ඔබේ Card එකේ දෙපැත්ත Scan කර එය සහ ලැබෙන form එක Print කර එය සම්පුර්ණ කර එහි  Scan Copy 1 ඔබ ලඟ තිබිය යුතුයි. (Scan copy 3ක්)

ඉන් පසු දින 2ක් ඇතුලත Account 1 Verify වු බවට e-mail 1ක් ඔබට ලැබෙනු ඇත.

ඔබට මෙම ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන
+1 Recommend this on Google මත click කරන්න
Comment කරන්න
Face Book Share කරන්න

කරන්න අමතක කරන්න එපා...

























1 comment:

  1. මොකක්ද බන් card එක scan photo කියන්නෙ..
    Card aka depaththa photo gahalada.?????
    එතකොට card ake විස්තර පිට යනවනෙ

    ReplyDelete