Face Book Like දමා මුදල් සොයමු


Face Book එකේ යාළුවොත් එක්ක Chat කර කර  කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? කිසිම මහන්සියක් නැතුව Face Book එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේ fan page වලට like කරන එක විතරයි.

Face Book,You Tube..යනාදී  Site වල  Like දමා මුදල් සෙවිය හැකි. මුදල් සෙවිය හැකි සයිට් 3ක් තියෙනවා.

1)LikeASAP
2)Fanslave
3)LikeFlow

1)LikesAsap මගින් මුදල් සෙවීම
මම දැන් කියල දෙන්නන්  LikesAsap ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා.  LikesAsap මගින් ඔබට දිනකට $5කට වඩා සෙවීමට පුලුවන්.
මම දැන් කියල දෙන්නන් ඔයාට LikesAsap ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා

JOIN NOW
LikesAsapAccount 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න
Sing up කරන්න.
ඉන්පසු Form එක පුරවා Submit කරන්න. ඉන්පසුව ඔබ ලබාදුන් Email ලිපිනයට Email එකක් එනවා. ඒක තියෙන Link එකට ගිහින් Email Address එක Confirm කරන්න.

.ඉන්පසු ඔබගේ Username හා Password ලබාදී ගිණුමට Login වෙන්න.


ඉන්පසු Facebook likes  වෙත යන්න. 
(අවශය නම් Twitter, Youtube, Instagram, Pinterest, likes  ද දමා Points එකතු කර ගන්න.)

ඔබට මුදල් $0.70 වුන පසු Paypal ගිණුමට ගැනීමට පුලුවන්.  $1.00 වුන පසු Payza ගිණුමට ගැනීමට පුලුවන්
ඔබගේ ගිණුම $0.7 වූ පසු Cashout වෙත යන්න.
 එහි ඔබගේ නම  paypal ගිණුම සෑදූ email adress එක අතුලත් කර 
ඔබට අවශය මුදල් ප්‍රමාණය දසදහන් කර submit කරන්න. එම මුදල ඔබගේ එකට 72h ඇතුලත paypal account ලැබෙනු ඇත.
2) Fanslave මගින් මුදල් සෙවීම

මම දැන් කියල දෙන්නන් ඔයාට fanslave ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා

JOIN NOW
Fanslave Account 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න

එවිට ඔබට පහත Web page එක ලැබෙනු ඇත. මේ ආකාරයට කටයුතු කරන්න.


Form එක නිවෑරදිව fill කලට පස්සේ I ACCEPT CREATE MY ACCOUNT click කරන්න. මීලගට කරන්න තියෙන්නේ ඔයාගේ facebook  ගිණුම fanslave ගිණුමට සම්බන්ධ කරගැනීමයි. මේ සදහා ඔයාගෙ fanslave ගිණුමට log වෙලා ලැබෙන web පිටුවෙ "Fconnect" බොත්තම Click කරන්න.

දැන් ඔබගේ Face book අඩවිය සමග Fanslave අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.

මුලින්ම register උනාම ඔයාට EUR (යුරෝ) 0.25(1EUR = 150LKR) ක මුදලක් ගිනුමට එනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ එයාල දෙන fan page වලට like කරන එකයි. දිනපතාම fanslave මගින් මේ වගේ fanpage ඔයාට ලබා දෙනවා.
 යුරෝ 25 වුනාම  සල්ලි ගන්න පුලුවන්.
ඔයාට like කරන්න තියෙන fan page බලගන්න ඕනි නම් Your Account - > FaceBook Overview


 ඔයාගෙ ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට (යුරෝ 15 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ)එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාගේ ගෙදරට.ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.

3) LikeFlow මගින් මුදල් සෙවීම

JOIN NOW
 Likeflow Account 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න

 ඉන්පසු Register යන්න
ඉන්පසු Form එක පුරවා Submit කරන්න. ඉන් පසුව ඔබ ලබාදුන් Email ලිපිනයට Email එකක් එනවා. ඒක තියෙන Link එකට ගිහින් Email Address එක Confirm කරන්න.

ඉන්පසු ඔබගේ Username හා Password ලබාදී ගිණුමට Login වෙන්න

ඉන්පසුEarn Coins --> Facebook Service --> Facebook FanPage likes  වෙත යන්න.
(අවශය නම් Twitter, Youtube, Instagram, Pinterest, likes  ද දමා Points එකතු කර ගන්න.)



ඉන්පසු Like Click කර Face book හා සම්බන්ද වු පසු Like කර  Confirm කරන්න. ඉන්පසු Points ඔබගේ ගිණුමට එකතු වනු ඇත


මුදල්  ලබා ගැනීම.

 Earn Cash --> Coin To Cash වෙත ගොස් Convert කරගන්න.   (Convert කල හැකි අවම Points 1000ක් වේ)
 ඉන්පසු එය ඔබගේ Paypal හෝ Payza  ගිණුමට ලබා ගැනීමට පුලුවන්
මෙන්න මුදල් ලබා ගත්ත බවට සාක්ෂි
ඔබට මෙම ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන
+1 Recommend this on Google මත click කරන්න
Comment කරන්න
Face Book Share කරන්න

කරන්න අමතක කරන්න එපා...

12 comments:

  1. මොකක්ද මේ paypal payza ගිණුම් කියන්නේ? අපි කොහොමද එහෙම එකක් හදාගන්නේ?

    ReplyDelete
    Replies
    1. payza paypal gena wisthara me blog 1ke thiyei balanna

      Delete
    2. ඔව් මේ paypal payza account එක හදන්නේ කොහොමද අපි?

      Delete
  2. මට පුලුවන් තරම් ඉක්මනට මේ බ්ලොග් එකේ ඇඩ්මින් කොලුවා හරි කමක් නෑ උත්තරයක් Reply කරන්න

    ReplyDelete
  3. like 1kata kiyak labenawada?

    ReplyDelete
  4. like 1kin 1ta gewana gana wenas.site 3neth wenas ganan denne

    ReplyDelete
  5. FANSLAVE EKE CREDIT KIYANNE MONADA??

    ReplyDelete
  6. Mee wenkot lankawe meken salli gaththa kastiya innwd ?

    ReplyDelete
  7. කොහොමද පටන් ගන්නෙ

    ReplyDelete
  8. කොහොමද පටන් ගන්නෙ

    ReplyDelete