Online Bank Accounts යනු

මම දැන් කියන්න යන්නේ Online Bank Accounts කියන්නේ මොකක්ද කියලා.

ඔයා දන්නවා ලංකාවේ තියෙන බැංකු වලින් වෙන සේවය ගැන. සල්ලි දාන්න ගන්න වගේම වෙනත් මුල්‍යමය සේවාවනුත් සපයනවා.
අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාලයේ මුල්‍යමය ගණුදෙනු කරන්නත් බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.
ඔයා දන්නවා ලංකාවේ තියෙන බැංකු වලින් වෙන සේවය. ඊට සමාන අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාලයේ මුල්‍යමය ගණුදෙනු කරන්න භාවිතා කරන්න පුළුවන් බැංකු ගිණුම් වර්ගය තමයි Online Bank Account එකක් කියන්නේ.
දැන් බලමු මෙම සේවාව සපයන ලොකේ තියෙන ප්‍රධාන  පෙලේ ජනප්‍රිය විශ්වාසවන්ත ආයතන මොනවද කියලා.
1) Payza
2) Paypal
ගණූදෙනු කරන්න පහසු ජනප්‍රිය ආයතන දෙක තමයි මේ.























No comments:

Post a Comment